ඔබගේ පරිගණකයේ හානිවු සිස්ටම් ෆයිල් නැවත පිහිටුවීම
Windows xp සහිත සීඩී එක ඇතුඵූ කරන්න start – Run ඩයලොග් බොක්ස් එක වෙත පවිස sfc /scannow යන්න ටයිප් කර ඕකේ බටන් එක ඔබන්න සිස්ටම් ෆයිල් නැවත Install වීම ඇරඹේ.
එළ එළ තව හාඩ්වෙයාර් පාඩම් ට්කක් දාන්න කෝ
යාලුවා ඔය කෝඩ් එක (Windows xp) වලටයි(xp cd) එක (cd rom) එකට ඇතුල් කරන්න. ඊට පස්සෙ (Start - Run) ඔපන් කරගෙන ඒ තුල (sfc /scannow ) යන්න හරියට ටයිප් කරන්න sfc එකට පස්සෙ එක ස්පේස් එකක් තියල /scannow ටයිප් කරන්න.ඊට පස්සේ (ok) කරන්නඔක්කෝම සිම්පල් වලින් ටයිප් කර්න්න
එළ එළ තව හාඩ්වෙයාර් පාඩම් ට්කක් දාන්න කෝ
ReplyDeleteයාලුවා ඔය කෝඩ් එක (Windows xp) වලටයි
ReplyDelete(xp cd) එක (cd rom) එකට ඇතුල් කරන්න. ඊට පස්සෙ (Start - Run) ඔපන් කරගෙන ඒ තුල (sfc /scannow ) යන්න හරියට ටයිප් කරන්න sfc එකට පස්සෙ එක ස්පේස් එකක් තියල /scannow ටයිප් කරන්න.ඊට පස්සේ (ok) කරන්න
ඔක්කෝම සිම්පල් වලින් ටයිප් කර්න්න