Sunday, September 4, 2011

ඔබගේ පරිගණකයේ හානිවු සිස්ටම් ෆයිල් නැවත පිහිටුවීම

ඔබගේ පරිගණකයේ හානිවු සිස්ටම් ෆයිල් නැවත පිහිටුවීම

Windows xp සහිත සීඩී එක ඇතුඵූ කරන්න start – Run ඩයලොග් බොක්ස් එක වෙත පවිස sfc /scannow යන්න ටයිප් කර ඕකේ බටන් එක ඔබන්න සිස්ටම් ‍ෆයිල් නැවත Install වීම ඇරඹේ.

2 comments:

  1. එළ එළ තව හාඩ්වෙයාර් පාඩම් ට්කක් දාන්න කෝ

    ReplyDelete
  2. යාලුවා ඔය කෝඩ් එක (Windows xp) වලටයි
    (xp cd) එක (cd rom) එකට ඇතුල් කරන්න. ඊට පස්සෙ (Start - Run) ඔපන් කරගෙන ඒ තුල (sfc /scannow ) යන්න හරියට ටයිප් කරන්න sfc එකට පස්සෙ එක ස්පේස් එකක් තියල /scannow ටයිප් කරන්න.ඊට පස්සේ (ok) කරන්න
    ඔක්කෝම සිම්පල් වලින් ටයිප් කර්න්න

    ReplyDelete