
බලසැපයුමේ දෝශයකි
පරිගණකයේ බලසැපයුම ගෙන එහි මව් පුවරුව සදහා සම්බන්ද වන ස්ථානයේ කොල වර්ණයේ වයරයද කලු වර්ණයේ වයරයද කුඩා වයර් කැබල්ලක් ගෙන කුඩ සිදුරැ එකිනෙක සම්බන්ද කරන්න.
එවිට් බලසැපයුමේ ෆෑන් එක වැඩකරයි නම්(කරකැවෙයි නම්) බලසැපයුමේ දෝශයක් නොමැති බවට අනුමාන කල හැක.
පරිගණකයේ ඔන් ස්විචය මව් පුවරැවට සම්බණ්ද වන ස්තානය පරික්සා කර බලන්න. කුඩා ටෙස්ටරයක් ගෙන ඉතා ප්‍රවේසමෙන් එම ස්තාන්ය ස්පර්ශ කර පරිගණකය ඔන් කිරීමට උත්සාහ කරන්න. එව්ට පරිගණකය ඔන් වූවා නම් දෝශය තිබේන්නේ ඔන් ස්ව්චයේය. එ සදහා වෙනත් ඔන් ස්ව්චයක් බාවිතා කරන්න.
No comments:
Post a Comment