පරිගණකයේ කේසින් ඉවත් කරන්න. ගැටළුව ඇති වූයේ තවත් (Hard disk)එකක් සම්බන්ද කල පසු නම් එම (disk) වල ( Jumper Setting ) සම්බන්ධ තාව පරික්සා කර බලන්න.

ඉන්පසු (IDE Cable ) එකේ පළමු ස්ථානයට (Master hard disk ) එක නිසිආකාරව සම්බන්ධ කරන්න. ඉතිරි ස්ථානයට (Slave hard disk) එක සම්බන්ධ කරන්න. පවර් කේබල්(Power Cable) එකද නිසිආකාරව (Hard drive) එකට සම්බන්ධ කරන්න.
Hard Disk එක SATA( Serial Advanced Technology Attachment) වර්ගයේ නම් එම එක් කේබලයට සම්බන්ද කල හැක්කේ එක හාඩ් ඩිස්කයක් පමණි.
ඉන් පසු පරිගණකය ඔන් කර (CMOS Setting) එකට යා යුතුය.එහි (IDE Hard Detection)ලෙස ථානයක් ඇත්නම් එම ස්ථානයෙන්ද නැතිනම් (Standard CMOS Setup ) යන ස්ථානයෙන්ද හාඩ් එක ඩ්ටෙක්ට් කරගත හැක. නිවැරදිව හාඩ් ඩිස්කය ඩ්ටෙක්ට් උනි නම් අදාළ ඩිස්කයේ විස්තර වගුවෙන් පෙන්නුම් කරයි. මේ සියල්ල නිවැරදිව සිදු කර (CMOS Setting) තුලින් ( F10, Save ) වී ඉවත් වන්න.

දැන් පරිගණකය සාමාන්්‍ය පරිදි බූට් වේ නම් දෝශය නිවැරදිවී ඇත.
දෝශය එසේම පවතී නම් පරිගණකයේ (Hard disk)එකේ සිස්ටම් ෆයිල් වලට හානි වී තිබිය හැකියයි සැක කලහැක එවිට නැවතත් සිස්ටම් (Windows) ස්ථාපනය කිරීමට සිදුවේ.
තවද මව් පුවරුවේ,රැම් එකේ,බලසැපයුමේ දෝශ නිසාද මෙවැනි තත්වයක් ඇතිවිය හැකිබැවින් ඒ ඒ උපකරණ පරික්ෂාකර බලා අවසන් ක්‍රියා මාර්ගය ලෙස (Windows) නැවත ස්ථාපනය කිරීම හොදය.
No comments:
Post a Comment