
Sunday, July 24, 2011
anrsoftware (Azwar deen)
පරිගණකයේ බීප් සබ්දය හරහා ලෙඩ හදුනගන්නේ කොහොමද බලමු
කෙටි බීප් හඩක් - පද්ධතියේ දෝෂයක් නොමැත
කෙටි බීප් හඩ දෙකක් - POST/CMOS හි දෝෂයක්
බීප් හඩ නැත - බල සැපයුමේ හෝ මව්පුවරුවේ දෝෂයකි
නොනවතින බීප් හඩ - බල සැපයුමේ මව්පුවරුවේ යතුරු පුවරුවේ දෝෂයකි
නැවත නැවත මතුවන කෙටි බීප් හඩ - මතකය පිලිබද දෝෂයකි
ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩක් - මව්පුවරුවේ දෝෂයකි
ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝෂයකි
ඵක් දිග බීප් හඩක් හා කෙටි බීප් හඩ තුනක් - ග්‍රැෆික් ඇඩප්ටරයේ දෝෂයකි
දිග බීප් හඩ තුනක් - යතුරු පුවරුවේ දෝෂයකි
නොනවතින උස් හා පහත් හඩින් යුත් බීප් හඩ - ප්‍රොසෙසරය අඩික ලෙස රත්වී දෝෂ ගෙන දෙන බව කියයි
තවද මොනිටරය මත දිස්වන ඵරර් කෝඩ් ඵක අනුව දෝෂයක නීරනය කල හැක
ඉන් කිහිපයක් මෙසේය
100 to 199 System Board
200 – 299 Memory
300 – 399 Keyboard
400 – 499 Monochrome display
700 – 799 Math Coprocessor
900 – 999 Parallel Printer Port
1000 – 1099 Alternate Printer Adapter
1100 – 1299 Asynchronous Communication device, adapter ,or Port
1300 – 1399 Game port
1400 – 1499 Color/graphics printer
1500 – 1599 synchronous Communication device, adapter ,or Port
1800 – 1899 Expansion unit (TX)
2000 – 2199 Bisynchronous Communication adapter
2400 – 2599 EGA System Board video (MCA)
3000 – 3199 LAN Adapter
4800 – 4999 Internet modem
7000 – 7099 Phoenix Bios chip
7300 – 7399 3.5 inch disk drive
8900 – 8999
11200 – 11299 SCSI adapter